ए / एल प्रौद्योगिकी विषय | .පො.. – यूनिवर्सिटी कॉलेज श्रीलंका | – खाद्य प्रौद्योगिकी – #ALTechnology #TechFood #शिक्षा।
Images related to the topic a/l technology jobs

Technology stream jobs | උසස් පෙළ තාක්ෂණවේදයෙන් ඇති රැකියා අවස්ථා | Tech Food
Search related to the topic Technology stream jobs | උසස් පෙළ තාක්ෂණවේදයෙන් ඇති රැකියා අවස්ථා | Tech Food
#Technology #stream #jobs #උසස #පළ #තකෂණවදයන #ඇත #රකය #අවසථ #Tech #Food
Technology stream jobs | උසස් පෙළ තාක්ෂණවේදයෙන් ඇති රැකියා අවස්ථා | Tech Food
a/l technology jobs
आप अधिक उपयोगी जानकारी यहां देख सकते हैं यहाँ और देखें
आप अधिक उपयोगी जानकारी यहां देख सकते हैं यहाँ और देखें
Sir, bst and agri කලොත් තියන ජොබ් මොනවාද?
අයියා ගෙ නම්බරෙ එවන්න කො
සර් bst,sft,agri කරොත් කරම්න පුලුවම් job මොනාද
Sir bst, sft එක්ක agriculture කරොත් තියෙන jobs මොනවද
උඹ කරන ජොබ් එක මොකද්ද කියපන් ඔක්කොටම කලින්. උඹ you tuber ඒමද?
එතකොට B tech karala Jenatic Engineer kenek wenna puluwan da 🤔
මේ jobs list eke thiyena ewa ලංකාවේ job market eke thiyenawa da
අයියේ නැවක යන්න මොන ඩිග්‍රී එකද කරන්න ඕන
A/l walata tecnology karala engineers la venna puluwan da?
Mn engineering technology kale.. ict ekka.. CCC results tyei.. eth thawama mokuth danuwath weemak nahane.. mata campus yanna results madi.. 2nd shy ekath karapu mata thawa higher education ekak karanna awasthawak labune na.. puluwannam danuwath karanna mawa e gana
ටෙක් වලින් ජපන් scholarship දෙන්න නෙද්ද
Thanks aiya 😊✌️
Tech karala korean University yann puluvan neda
සර් Bst,Sft,homescience කලොත් කරන්න පුලුවන් ජොබ් මොනාද.
Ayye tech karala Air craft engineering course eka karanna puluwanda
elma❤❤
අයියා bt ,sft ,home science කරොත් මොනා වගේ ජොබ් එකකටද යන්න පුළුවන්
Aiye Et SFt ekka ict aniwarenma karana oneda
Mata SFT BST Media karoth monawada karanna puluwan job
BST SFT GEO hodada
Niymi bro
සර් bst,sft,agriculture කරොත් තියෙන ජොබ් මොනවද සර්
අයියෙ මෝටරථ ඉන්ජිනේරුවන් වගේ එකක් හොද නැද්ද.ඒ ගැන විස්තර ටිකක් කියන්නකෝ
Sir exam ඉවර වෙලා result එනකම් කරන්න හොඳ course එකක් කියන්න පුළුවන් ද සර්..?
Mn me paara ol liyala results aawa ganan a tiyenw tech karanna hituwa mn aasa army navy wage hamudawa pathen idiriyata yanna kiyannako mata tooraganna tech subjects
Genetic engineer kenek wenna karanna ona subjects monawada
Aiye mat krnn inne tech tamai amaruda aiye
Ayya navika ha guwan sewa gana podi video ekak denna barida
A/L Engineering technology karala open university eke BTech engineering digry ekak karanna berida
සර්😊 ,
Art වලට technology ,agriculture ,media කරන්න පුළුවන් නේ ?🙂
මට media වලට හරි යන්න technology වලින් හොද විශයක් කියන්න්කෝ😥🤔
සර් මට B.tec, sft,agri krla s 3ක් තියෙන්නෙ. කැම්පස් යන්න උවමනාවක් නෑ. කෘෂිකර්ම ක්ෂේත්රයේ රැකියාවක් තමා බලාපොරොත්තු වෙන්නෙ.😒 ඒත් results අවුල් ආය කරන්න කියලා හැමෝම කියනවා
ටෙක් කරලා හමුදාවට . පොලිසියට එහ්ම ගියොත් යන්න පුලුවන් අන්ෂ මොනව්ද ?
උ/පෙල ආහාර තාක්ෂණවේදය 17 විශය සදහා ගුරුවරයකු අවශ්‍ය යි.
Ayye rata yanna puluwanda degree eka pennala.
Aiye motor mechanic side eken yanwanm,tech karata kamak nadda??
Sft . Bst. agry…Kloth අයියෙ…monad thyn job..
Tech karala 1C,2S ta monada karanna puluwan
කාලගුණ ආශ්රිත රැකියා වල padi එහෙම කීයක් වාගේද අයියේ
ඒ කියන්නේ කැම්පස් වල උගන්නන්නේ ඉන්ග්ලිශ් වලින්ද 🥺🥺🥺
Superb ✨️🖤
Sir, tech Karala KDU yanna puluwanda?
It nathuwa wena monawada karanda one
SFT / BST / ICT karoth hodaida ?
bst sft it karala campas select unoth robotic and industrial automation kiyana degree eka karanna puluwanda????😳😳😳😳😳😳
Thanks
Aiye pariganaka engineer knk vnne kohimada
Hoda jpb krnna pluvnda tech kloth laksha 3kvth padiyak tiyna
එතකොට අයියේ නාවික හා ගුවන් සේවය පැත්තට යන්න ඕනේ නම් කරන්න ඕනේ E- tech ද B- tech ද 🤔
Tec krl campas yanna c3 athi weida
Bst , sft , agri karoth 🤔🤔🤔